2016-08-20

Get Discount For Your Order Items


මම අද ඔයාලට කියන්ඩ යන්නේ කොහමද ඔයාල online ඇනවුම් කරන බන්ඩයකට discount ලබන්නේ කියල.
හොදි මෙහෙමි මේක වෙන්නේ; EBATES කියල site එකක් තියෙනවා මේක හරහා අපි ගෙන්වන බන්ඩයකට මෙයාල අපිට කොමිස් එකක් ගෙවනවා. ඕක තමා මෙහි ප්‍රදාන දේ.



 EBATES කියන්නේ මොකක්ද?..
1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන ඒ නිසා තම මෙයාල order කරන item වලට discount දෙන්නේ. මේක මෙයාල කරන්නේ මෙයාලත් ලාබයක් තියාගෙන නිසා මෙයලටත්, අපිටත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ ඉතින්.

දැන් බලමු මේක කොහමද කරන්නේ කියල.; ඔයාට තියෙන්නේ මේ site එකේ register වෙලා EBATES එක හරහා eBay හරි මේ site එකේ කියල තියෙන වෙනත් ඔනම මිලදී ගතහැකි site එකකට ගිහින් order කරන එක විතරයි. මේ විදියට අපි මිලදී ගන්න බණ්ඩට  මෙයාල අපිට අපිට කොමිස් එකක් තම දෙන්නේ.
ඒ වගේම ඔයාගේ Referral link එකෙන් කෙනෙකු register වෙනකොට ඔයාට $20 සහ register වෙන කෙනාට $10 මෙම site එක මගින් ගෙවනවා. එක මෙහි තිබෙන තවත් වාසියක්.

හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.

එහෙනම් දැන් ඔයාල දන්නවනේ මේකේ මොකක්ද වෙන්නේ කියල එහෙනම් දැන් register වෙමු.


සැ.යු :- මෙය උපුටා ගැනීමකි.

No comments:

Post a Comment