අද මම ඔයාලට ගෙනාවේ ඔයාලගේ PC එකේ Desktop Customization කරගන්න පුළුවන් නියම Software එකක්.
මම ඔයාලට මෙම Software එක සමග ලස්සනම tool 10 ක් දෙනවා, මිට අමතරව තව tool Download කරගන්නත්ත් පුළුවන්. Install කරලා බලන්න කොහමද කියල.
Software
තවත් skin tool ලබා ගැනීමට පිවිසෙනන Skin




No comments:
Post a Comment