2017-01-05

Any Serial Key From Google



මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහමද google එකෙන් ඕනෑම software එකක serial key හොයාගන්නේ කියල.

2017-01-03

Download Torrent File on Could(without utorrent)


අලුත් අවුරුද්දේ පලවෙනි post එක මම හිතුව ඔයාලට අද torrent file(ෆිල්ම්,game වගේ ඒවගේ)  utorrent software එක නැතුව download කරගන්න පුළුවන් විදිහක් තම මම කියන්න යන්නේ.මේක දන්න අයත් ඇති නොදන්නා අයට දැනගන්න මම හිතුව මේ ගැන කියන්න.

2016-12-18

Creating a Video Slidshow



මම අද ඔයාලට කියන්ඩ යන්නේ online video slidesshow එකක් නිර්මාණය කරගන්න පුළුවන් site එකක්.
android app එකකුත් තියෙනවා.

2016-11-17

Free IDM(Internet Download Manager)


ඔන්න මම අද ඔයාලට දෙන්ඩ යන්නේ කවුරුත් දන්න IDM(Internet download Manager) Free Version එකක්.

2016-11-16

New Update:Advanced SystemCare 10 with Serial Key


ඔන්න මම අද ඔයාලට ගේනවා අලුත්ම වැඩකෑලි set එකක් එක්ක Advanced SystemCare 10 අලුත්ම update එක.😲

2016-09-29

Download TV Series


ඔන්න යාලුවනේ සැහෙන කාලෙකට පසු අලුත් Post එකක් දෙනවා.
අද මම ඔයාලට දෙන්ඩ යන්නේ TV Series Download කරගන්ඩ පුළුවන් Link එකක්.


2016-08-20

Get Discount For Your Order Items


මම අද ඔයාලට කියන්ඩ යන්නේ කොහමද ඔයාල online ඇනවුම් කරන බන්ඩයකට discount ලබන්නේ කියල.
හොදි මෙහෙමි මේක වෙන්නේ; EBATES කියල site එකක් තියෙනවා මේක හරහා අපි ගෙන්වන බන්ඩයකට මෙයාල අපිට කොමිස් එකක් ගෙවනවා. ඕක තමා මෙහි ප්‍රදාන දේ.