2016-06-22

Photoshop Effect_1#Add A Transparent Text Area


මම අද ඔයාලට කියල දෙන්ඩ යන්නේ Photoshop මගින් කොහමද ඉහත පෙන්වා ඇති ආකාරයට Text එකක් යොදාගන්නේ කියල මෙය සිදු කිරීම හරිම ලේසියි.

2016-06-17

Auto Play COC with ClashBot


ඔන්න මම අද ගේනවා Clash of Clans ගහන හැමෝටම සුපිරි Software එකක්.
මේකෙන් වෙන්නේ ඔයාලගේ COC Auto Run කරවල ඔයාලා දෙන loot එක අරන් දෙන එක.

New Best Android App Player


මම අද ගෙනාවේ Android App Player එකක්;
මොකද මේක BlueStack App Player එකට වඩා හොද නිසා.
මම මෙහෙම කියන්නේ මේකෙන් PC එකේ Slow වෙන එක අඩුවෙනවා 

2016-06-15

Sinhala Fonts 500+

සුපිරි සිංහල යුනිකෝඩ්(Sinhala Fonts) Set එකක් ගේනවා.

COC All Troops Photo(.png)


මම ඔයාලට දෙන්ඩ යන්නේ Clash of Clans Game එකේ එන්න Troops ලගේ Photos Set එක.
මම හිතනවා ඔයාලට මේ Troops Set එකේ .png Format එකෙන් තියෙන Photos සියල්ලම එකම තැනකින් ගන්ඩ අපහසුයි කියල.

Shoes Lase Design


ඔයාලගේ සපත්තු වලට ලස්සන ලේස් Design(Shoes Lase Design) Set එකක් ගේනවා,
මේවගේ Shoes Lase Design 12 තියෙනවා;

2016-06-14

Remote Support an Online Meeting


ඔන්න මම අද සුපිරි software එකක් ගේනවා.මොකක්ද මේකෙන් වෙන්නේ;
මේකෙන් අපිට පුළුවන් කොහේ සිටියත් අනිත් කෙනාගේ PC,Tab යන උපාංග හසුරවන්ඩ,
කොහමද මේක කරන්නේ;

2016-06-13

Introducing Motorola Moto Z



Motorola සමගම විසින් සුපිරි ෆොනේ එකක් හදුන්ව දී තිබෙනවා බලන්ඩකෝ ඔයාලත් කොහමද කියල.


USB Protection Software


ඔන්න තවත් සුපිරි software එකක් ගේනවා.
මේකෙන් වෙන්නේ ඔයාලගේ PC එකට USB මගින් සම්බන්ද කරන ඕනෑම devices එකක් Scanner කරන එක.


Windows 10 Wallpaper



Windows 10 Wallpaper
ඕනෑව PC,Tab,Phone එකකට සරිළන


2016-06-12

Fiend Devices Connected to Your Router?



මෙන්න තවත් සුපිරි software එකක් ගෙනවා.
ඔයාලා දන්නවද.?? ඔයාලගේ WiFi Router එකේ Password එක හොයාගෙන එහා ගෙදර කෙනා, නැත්නම් වෙන කවුරු හරි ඔයාගේ WiFi බාවිත කරනවද කියල...නැනේ...
මෙන්න එකට විසදුම;


Best Android App Player


මම අද ඔයාලට දෙන්ඩ යන්නේ ගොඩක් වටිනා software එකක්. ස්මාර්ට් ෆෝන් නැති කෙනෙක්ට Android App use කරන්ඩ පුළුවන්.

2016-06-10

How to know original phone and fake phone



ඔයාලගේ phone එක හදපු රට, ඔරිජිනල් එකක්ද කියල ඔයාලා දන්නවද???
නෑනේ......


ඔබගේ පරිගණකය මන්දගාමි..?


ඔබගේ පරිගණකය මන්දගාමි..?
මෙන්න එහෙනම් එයට විසදුම