2016-06-12

Fiend Devices Connected to Your Router?



මෙන්න තවත් සුපිරි software එකක් ගෙනවා.
ඔයාලා දන්නවද.?? ඔයාලගේ WiFi Router එකේ Password එක හොයාගෙන එහා ගෙදර කෙනා, නැත්නම් වෙන කවුරු හරි ඔයාගේ WiFi බාවිත කරනවද කියල...නැනේ...
මෙන්න එකට විසදුම;




මේ software එකෙන් ඔයාගේ WiFi Router එකට Connect වෙලා ඉන්න අයව පෙන්නනවා.
දැන් ඉතින් ඔයත් බලන්ඩ තියෙන්නේ ඔයාගේ WiFi වෙන කුරු හරි use කරනවද කියල.

මෙන්න Software එක මෙතනින් Download කරගන්ඩ.

ඔය Download කරගත් File එක extract කරගෙන Setup එක Double Click කරන්ඩ විතරයි තියෙන්නේ.ඔයාගේ Router එකට Connect වෙලා තියෙන හැම එකක්ම පෙන්නනවා.

No comments:

Post a Comment