ඔන්න මම අද සුපිරි software එකක් ගේනවා.මොකක්ද මේකෙන් වෙන්නේ;
මේකෙන් අපිට පුළුවන් කොහේ සිටියත් අනිත් කෙනාගේ PC,Tab යන උපාංග හසුරවන්ඩ,
කොහමද මේක කරන්නේ;
මෙහෙමයි මුලින්ම ඔය සම්බන්ද වෙන උපාංගයටත් මෙම software එක Install කරලා තියෙන්ද ඕනේ.මේ software එක තමන්ට ID එකක් සහ Password එකක් දෙනවා.
ඔයාට වෙන කෙනෙකුගේ PC එක හසුරවන්ද ඕනෙනම් ඔය මුලින්ම අනිත් කෙනාගේ ID එකයි Password එකයි ඉල්ලන්ඩ ඕනේ.එතකොට අංක 01 තියෙන තැනට ID දීලා Connect(අංක 02) කරන්ඩ.ඊට පස්සේ password එක ගහන්ඩ එනවා එක ගහපු ගමන් ඔයාට අනෙක් කෙනාගේ Desktop එක පෙනේවි.
දැන් ඔයාට පුළුවන් අනිත් කෙනාගේ උපාංගයේ ඕනෑම දෙයක් කරන්ඩ ඒ අතර තුර ඔයාට video chat කරන්ඩත් පුළුවන්.
ඔයාලත් මේක use කරලා බලන්ඩ;
No comments:
Post a Comment