2016-06-22

Photoshop Effect_1#Add A Transparent Text Area


මම අද ඔයාලට කියල දෙන්ඩ යන්නේ Photoshop මගින් කොහමද ඉහත පෙන්වා ඇති ආකාරයට Text එකක් යොදාගන්නේ කියල මෙය සිදු කිරීම හරිම ලේසියි.



මෙය සිදුකිරීමට Photoshop ගැන කිසිදු දැනුමක් අවශ්‍ය  නොවේ.නමුත් මෙය සිදුකල පසු ඔබට කැමති ආකාරයේ ඕනෑම Text Font එකක් යොදාගෙන අලංකාර නිර්මාණ කල හැකි.


මෙය කරන ආකාරය මම Video එකක් මගින් ඔබට ලබාදේ..





No comments:

Post a Comment