ඔන්න මම අද ඔයාලට දෙන්ඩ
යන්නේ කවුරුත් දන්න IDM(Internet download Manager) Free Version එකක්.
2016-11-17
2016-09-29
Download TV Series
ඔන්න යාලුවනේ සැහෙන කාලෙකට පසු අලුත් Post එකක් දෙනවා.
අද මම ඔයාලට දෙන්ඩ යන්නේ TV Series Download කරගන්ඩ පුළුවන් Link එකක්.
2016-08-20
Get Discount For Your Order Items
මම අද ඔයාලට කියන්ඩ යන්නේ කොහමද ඔයාල online ඇනවුම් කරන බන්ඩයකට discount ලබන්නේ කියල.
හොදි මෙහෙමි මේක වෙන්නේ; EBATES කියල site එකක් තියෙනවා මේක හරහා අපි ගෙන්වන බන්ඩයකට මෙයාල අපිට කොමිස් එකක් ගෙවනවා. ඕක තමා මෙහි ප්‍රදාන දේ.
2016-07-08
Watch and Download Free Movies
ඔන්න මම අද ගේනවා වටිනා software එකක්. මේක ඉතින් ගොඩක්ම වටින්නේ online film බලන අයට සහ download කරන අයට තමා.
මේ software එකේ නම තමා Zona මේකෙන් ඔයාලට Film එක බලන අතර තුර Download කරගන්ඩත් පුළුවන්.
2016-06-22
Photoshop Effect_1#Add A Transparent Text Area
මම අද ඔයාලට කියල දෙන්ඩ යන්නේ Photoshop මගින් කොහමද ඉහත පෙන්වා ඇති ආකාරයට Text එකක් යොදාගන්නේ කියල මෙය සිදු කිරීම හරිම ලේසියි.
2016-06-17
Auto Play COC with ClashBot
ඔන්න මම අද ගේනවා Clash of Clans ගහන හැමෝටම සුපිරි Software එකක්.
මේකෙන් වෙන්නේ ඔයාලගේ COC Auto Run කරවල ඔයාලා දෙන loot එක අරන් දෙන එක.
Subscribe to:
Comments (Atom)





